මොනවද පෝ(ර්)ටබල් මෘදුකාංග කියන්ෙන
ඉස්සෙල්ලාම මේ ගැන පොඩිහැඳින්වීමක් කරන්නම්කෝ.මෙහෙමයි...මේ මෘදුකාංග අපි පරිගණකයට install කරන්න ඕන නෑ. අපිට තියෙන්නේ පෙන් ඩ්‍රයිව් වගේ පෝර්ටබල් ඩිවයිස් එකක මේ මෘදුකාංග දාගෙන ගිහිල්ලා නිකම්ම විවෘත කරන්න විතරයි. ඊට පස්සේ අර install කරන්න ඕන මෘදුකාංග තත්වයෙන්ම හොදට වැඩ කරන්න පුලුවන්. කිසිම අවුලක් තත්වයක් නෑ...මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් නැති තැන් වල වැඩ කරද්දි තමයි. උදාහරන විදිහට ඉන්ටර්නෙට් කැෆේ, කාර්්‍යාල වගේ ගොඩක් ආයතන වලදි අපට මෘදුකාංග ස්ථාපිත කරන්න අවසර දෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපිට අවශ්‍ය මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන් උනොත් කොච්චර දෙයක්ද නේද? ඒවෙග් ෙදයක වටිනාකම දන්ෙන ඒෙහම අවස්ථාවකට මුහුන පාපු ෙකෙනක් විතරයි. ෙමන්න ඒෙහනම් ඒකට විසදුම

0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.