Tuesday, July 20, 2010

මගේ ආදරනීය යහළුවනේ... ඔයාලා මේ පෝස්ට් එක නම් අනිවාර්්‍යයෙන්ම කියන්න ඕනා. මොකද දන්නවද ඒක ඔයාල‍ගෙම හොදටයි මම කියන්නෙ.....

මේ ලගදි අපේ යාළුවෙකුගෙ ජී-මේල් එක හැක් කලා. ඒ කොහාමද දන්නවද?
එයාට ඊ-මේල් එකක් ඇවිල්ලා තියෙනවා ඊ-මේල් හැක් කරන්න හොද .... සොප්ට් වෙයාර් තියෙනවා පාවිචිචි කරලා බලන්න කියලා. කවුද ඉතින් ඊ-මේල් එකක් හැක් කරන්න අකමැති. ඉතින් එයා ඒ එවපු ඊ-මේල් එක බලලා ඒ විහිහට වැඩ කරලා. මෙන්න මේ වගේ වින්‍ඩෝව් එකක් තමයි එයාට ආපු මෘදුකාංගය ක්‍රියාත්මක කලාම ඇවිල්ලා තියෙන්නෙ.

ඊට පස්සෙ එයා මේ මෘදුකාංගය මාර්ගයෙන් වෙන කෙනෙක්ව හැක් කරන්න හිතලා මේකට අවශ්‍ය තොරතුරු ටික ලබා දීලා ඒකෙ තියන Hack Them කියන බොත්තම එබුවහම මේ Error එක ඇවිල්ලා.
එතකොට එයාට මේක එවපු කෙනාට කියලා මෙහෙම එකක් එනවා කියලා. නමුත් එයා කියලා මට නම් එහෙම එකක් ආවේ නෑ කියලා.

ඊට පස්සෙ මගේ යාළුවා ඒ වැඩේ හරියන්නෙ නෑ කියලා අල්ලලා දාලා. නමුත් මෙයා ඊ-මේල් එකට ලොග් වෙන්න ගියාම ඒකට ලොග් යන්න බැරිලු.

මෙයා නිකමට වගේ අර ඊ-මේල් එක එවපු නෙකාට කිව්වම තමයි දැනගන්න ලැබිලා තියෙන්නෙ අර යාළුවා මෙයාගේ ඊ-මේල් එක හැක් කරලා කියලා. (හොද වේලාවට අර මේල් එක එවපු යාළුවා අපේ සෙට් එකේම ඒ‍කෙක්. මෑන් අපිට මේක උගන්වන්න තමයි වැඩේ කරලා තියෙන්නෙ.)

අර ඉරර් ‍මැසේජ් එක ආපුගමන්ම අර මේල් එක එවපු යාලුවට මේ ආකාරයෙන් හැක්වුන ඊ-මේල් එකවුන්ට් එකේ විස්තර ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා.

ඉතින් බලන්න මේකෙ තියෙන බයානක කම. ඔයාලටත් මේ හැක් කරන එක ගැන විස්තර කවුරු හරි කිව්වොත් ටිකක් පරිස්සම් වෙන්න.

අනික තම මේ කෙ දෙපැත්තක් ති‍යෙනවා. ඔයාලට මොකක් හරි ඊ-මේල් එකවුන්ට් එකක් හැක් කරන්නත් ඕනි නම් මේ දේම කරන්නත් පුළුවන්.

කො‍හොම වුනත් ඔයාලගේ ඊ-‍මේල් එක පරිස්සම් කරගන්න නම් මේ ගැන දැන සිටීම ගොඩක් වැදගත්.

කවුරු හරි වෙන කෙනෙක්ගෙ ඊ-මේල් එකක් මේ මාර්ගයෙන් හැක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් පහලින් ඇති ලින්ක් එකින් ඩවුන්ලොඩ් කරගෙන මේක ටෙස්ට් කරලා බලන්න. මම නම් ටෙස්ට් කලා හොදට වැඩ. මොකක් හරි අවුලක් තියෙනවා නම් මට කෙමෙන්ට් එකක් දාන්න.
ඔයාලා වෙන කොගෙ හරි මේල් එකක් හැක් කරනවා නම් පොඩි පාර්ස් වර්ඩ් එකක් ඕනා වෙනවා. ඒක ගන්න ඕනාම නම් මට පෙඩි මේල් එකක් දාන්න. එතකොට මම ඒක දෙන්නම්.

0 comments:

Post a Comment