Tuesday, July 20, 2010

අද මම ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වැදගත් වන software එකක්. ඒවාගෙන තමයි මේ software තියෙන විශේෂත්වය ගැන කිව්වොත් එය install නොකරම පාවිචිචි කරන්න පුළුවන් වීම. ඒ කියන්නෙ මෙම software ඔයාලා යන එන තැනකට Pen drive/ flash එකේ දාගෙන ගියානම් සාමාන්‍ය ‍Photoshop වලින් කර ගන්න ඕනාම දෙයක් එම පරිගනකයේ ‍Photoshop නැති වුනත් ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් කර ගන්න පුළුවන්.....
අපගේ සමහර අය මේවා පාවිචිචි කලත් වෙන අයට කියා දෙන ගතියක් නැති නිසයි මම මෙය ඔයාලට කියා දෙන්න උත්සාහා කලේ. පහල තියෙන link එකින් මෙය download කරගෙන පාවිචිචි කරල බලන්න. Graphic වැඩ කරන අයට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. හදිසියකට අපි Internet Cafe වගේ තැනකින් Photo එකක් හදාගන්න ගියොත් ඒ පරිගණක වල softwares නෑ වගේම ඒවාට අළුතින් softwares දාන්න දෙන්නෙත් නැහැනේ. ඒ වගේ වෙලාවකට නියම විසදුම මේ වගේ Portable Softwares ටිකක් තමන් ලග තියාගෙන ඉන්න එක තමයි


0 comments:

Post a Comment