Monday, July 12, 2010

අපිට ඉතින් මොනවා හරි වීඩියෝ එකක් නැත්තම් mp3 එකක් හොයාගන්න ඕන උනාම අපි යන්නේ යූ ටියුබ්.කොම් නේ නේද? ඒත් අවුලට තියෙන්නේ අපිට ඕනේ mp3 එකක් නම් අපිට වීඩියෝ එක බාගෙන ඒක කන්වර්ටර් එකක් දාගෙන කන්වර්ට් කරන්න වෙනවනේ mp3 වලට. ඒක හරි චාටර් කේස් එකක්. මොකද අපිට වීඩියෝ එක ඕන නැතිනම් ඒක බාගන්න එකෙන් ප්‍රයෝජනයක් නෑනේ.මම නම් ඒ වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය. මම හිතුවා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. දන්න අයත් ඇති මේව ගැන. කමක් නෑ දන්නේ නැති අයට කියලා දෙමු. :)

1) පියවර - මුලින්ම ඔයාලට මේ විදිහට බාගන්න ඕන යූ ටියුබ් වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න. (මේ වැඩේ කරන්න කලින් පාර්ස්වර්ඩ් ‍සේව් කරගෙන ඉන්නවනම් අයින් කරන්න. මොකද ඒක අපේ ආරක්ෂාවට හොදයි)

2) පියවර - දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කරන විදිහ තෝරන්න.


3) පියවර- දැන් ඒවගේ කියල තියෙන විදිහට ඊලග පියවරට යන්න. ඊට පස්සේ එයලාගේ සර්වර් එකෙන්ම වීඩීයෝ එක mp3 විදිහට කන්වර්ට් කරලා අපිට ‍ඩවුන්ලෝර්ඩ් කරගන්න හරි අහන්න හරි සලස්සලා දෙනවා.

0 comments:

Post a Comment