Sunday, July 11, 2010

ලංකාවේ අපිට නිකම් කෝල් එකක් ගන්න මෙන්න නියම වෙබ් සයිට් එකක්....

http://evaphone.com
මේ සයිට් එකින් ගිහිල්ලා කිසිම දෙයක් වෙනස් නොකර අවශ්‍ය අංකය යොදලා ඩයල් කිරීම මගින් අවශ්‍ය කෝල් එක ගන්න පුළුවන්.

  • ඩයලොග් නම් (+9477*******) සහ මොබිටෙල් නම් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.
  • ටෙලිකොම් අංකයක් නම් ඔය විදිහටම ප්‍රදේශීය අංකය යෙදීමෙන් අවශ්‍ය කෝල් එක ගන්න පුළුවන්

ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න. එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් අවශ්‍ය කෝල් එකට සම්බන්ධ වෙයි.

ඔයාලා මේක බලලා කොහොමද කියලා මට කමෙන්ට්ස් දාන්න.

1 comments:

  1. wada naha machan, mama register una eth free calls ganna baha...

    ReplyDelete