Wednesday, July 7, 2010

ඔයාලා තාමත් Serials, Crack or KeyGen ඕන උනාම තාවමත් Google ගෙන් උදව් ඉල්ලනවද? එහෙනම් මෙන්න ලේහෙසියෙන් හොයාගන්න හොදම ක්‍රමයක්‍.

ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ඉතින් ඔරිජිනල් මෘදුකාංග නම් නෙවෙයිනේ. ඇමරිකාව,බ්‍රිතාන්‍යය වගේ රටවල් ඇරුනාම ගොඩක් රටවල පුද්ගලයන් භාවිතා කරන්නේ Pirated මෘදුකාංග .ඉතින් අපි මේවා ගන්න පුළුවන් CD / DVD වශයෙන් කඩවලින් හෝ අන්තර්ජාලයෙන්. කඩෙන් ගද්දි නම් අවුලක් නෑ. මොකද එයාලා Serials,Crack or KeyGen එකත් ඒවා තුලම අන්තර්ගත කරලා තියෙනවා.නමුත් නොමිලේ අන්තර්ජාලයෙන් බාගන්න තියෙන ඒවා අපි මොකටද සල්ලි දීලා ගන්නේ .ඒත් internet එකින් download කලාම Serials,Crack or KeyGen හොයාගන්න එක තමයි අවුල


මම අද ලංකාවේ අපි වගේ අයට ලේසියෙන් Serials, Crack or KeyGen හොයාගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් හදුන්වලා දෙන්නයි යන්නෙ.

සැලකිය යුතුයි- Google වගේම මේ අඩවි වල තියෙන ඒවත් 100% පිරිසිදුයි කියලා කියන්න අමාරුයි .ඒ නිසා මේවයින් වැඩක් ගන්න කලින් Antivirus and Antispyware යොදාගෙන පරීක්ෂා කරල බලන එක ඉතින් ඇගට හොදයි.

www.smartserials.com
www.keygenguru.com
www.zcrack.com
www.serialkey.net
www.serialportal.com
www.supercracks.net
www.keygen.in
www.serialcrackz.com
www.serials.be
www.cracklib.net
www.cracktop.com
www.cracksfm.com
www.crackdb.org
www.cracksearchengine.net
http://www.cracks.am
http://www.astalavista.ms
http://www.youserials.com
http://www.gamecopyworld.com
Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment